පාර්ලිමේන්තුවට කුණුහරුප කියන්න හොඳ නම් ඇයි අපිට බැරි?. ඇත්තනේ?.

පාර්ලිමේන්තුවට කුණුහරුප කියන්න හොදයි නම් අපිට කුණුහරුප කියන්න බැරි ද යන්න සිවිල් සමාජ ප්‍රශ්න කරති . පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් ඒ බව ප්‍රශ්නකරන ලදී.

එහිදී, පොලිස් අමාත්‍යවරයාගේ මෙන්ම වැඩබලන පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබදවද දැඩි විවේචනයක් ඉදිරිපත්කරන ලදී.

Exit mobile version