පාර්ලිමේන්තුව අදත් රැස් වෙයි.

අද (24) දිනයේත් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙන අතර අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය සිදුකෙරේ.

Exit mobile version