පාර්ලිමේන්තුව කල් තැබේ.

ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (11) උදෑසන 09.30 දක්වා කල්තැබෙන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version