පාර්ලිමේන්තුව දින දෙකකට සීමා වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිර සතියේ දින දෙකකට සීමා කර තිබේ. අද පැවති පක්ෂ නායක සමුළුවේදී තීරණය කර තිබෙන පරිදි සැප්තැම්බර් මස 06 සහ 07 පමණක් පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව ඇත.

Exit mobile version