අද (ජූලි 28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ශ්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම වාර අවසාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබේ.
ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස්වීම අගෝස්තු මස 03 පෙරවරු 10.30 ට සිදුවන බව සධහන් වේ.