පාර්ලිමේන්තු විවාදය අතරමග නතරවේ

අද (23) පාර්ලිමේන්තුවේදී වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව කල්තැබීමේ විවාදය අතරමග නතර වී ඇත.

ඊට හේතු වී ඇත්තේ සභාවේ ඝනපූර්ණය නොමැතිවීම බව වාර්තා වේ.

ඒ අනුව හෙට (24) දිනට පාර්ලිමේන්තුව කල්තබන ලදී.

Exit mobile version