මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ යෝජනාවකට අනුව සර්ව ජන ඡන්ද බලය පිළිබදව සභාව කල්තැබූ විවාදය අද (09) සහ හෙට (10) යන දෙදිනයන්හිදී පැවැත්වෙන අතර එහිදී පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා “ සර්වජන ඡන්ද බලය “ පිළිබදව විවාදය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.