පාරිභෝගික කටයුතු පිළිබද සංශෝධන කෙටුම්පත දෙවෙනි වර කියවීම අද පාරිලිමේන්තුවට

පාරිභෝගික කටයතු පිළිබද අධිකාරි පනත් පළමු සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතය.

මෙම පනත සංශෝධනය කිරීමේ ප්‍රධානතම අරමුණ වන්නේ දැනට පවතින රුපියල් දස දහසේ දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීම බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරණ ලදී.

Exit mobile version