ඊයේ (07) සීගිරිය මහ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගොඩනැගිල්ලක් වන අලි ප්‍රහාරයක් හේතුවෙන් විනාශයට පත් වූ බව වාර්තා වේ. මීට පෙරද පාසල් කාලය තුළදී වන අලි පාසල තුළට කඩා වැදුණු බව පාසලේ විදුහල්පති ප්‍රකාශ කරන ලදී.
වන අලි පාසල් කාලය තුළදී පාසට පැමිණි අවස්ථාවේ දේශපාලඥයන් , අධ්‍යාපන නිලධාරීන් විසින් විදුලි වැටක් ඉදිකිරීම සදහා මුදල් අනුමත කළ බව දැනුම් දුන්නද එය ඉදිකිරීම සදහා වනජීවී කාර්යාලයෙන් අවශ්‍ය කණු නොලැබීම හේතුවෙන් අලි වැට ඉදිකිරීමට ප්‍රමාද වූ බව පාසලේ විදුහල්පතිවරයා ප්‍රකාශ කරන ලදී.