නව වසරේ අධ්‍යයන කටයුතු සඳහා හෙට (03) සිට දිවයිනේ සියලුම රාජ්‍ය හා රජයේ අනුමත පාසල් ආරම්භ වීමට නියමතිව ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ සෞඛ්යාරක්ෂිත අයුරින් එම මාර්ගෝපදේශයන් පිළිපදිමින් පාසල් කටයුතු පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය සමග දීර්ඝ කාලයක් පාසල් වසා තැබීමට සිදුවිය.
මෙනිසා වසර අවසාන පාසල් නිවාඩුව දින ට පමණක් සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.