පාසල් ඇරඹීම තව දුරටත් කල් යයි.

පවතින තත්වයට පෙර සැප්තැම්බර්  මස පාසල් ඇරඹීමට බලපොරොත්තු වුවත් , වර්තමානය වන විට පවතින තත්වය හමුවේ එය කිරීමට ඉඩක් නැති බවත් , මාර්ගගත ක්‍රමය හරහා ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය ජි එල් පිරිස් මහතා සදහන් කලාය. ඒ මහතා මේ බව සදහන් කලේ අද පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්චාවකදීය.

Exit mobile version