පාසල් දරුවන්ට එන්නත් ලබා දෙන්නේ නම් ඊට පෙර විවිධ අයුරින් පරීක්ෂණ කරමින් සොයා බලා කල යුතු බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා සදහන් කරයි.
එසේම පාසල් විවෘත කිරීමට හැකි තත්වයක් දැනට නිර්මාණය වී නැති බවද ප්රකාශ කල ඒ මහතා පාසල් දරුවන්ට කොරෝනා මර්ධන එන්නත් ලබා නොදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටි.
පාසල් දරුවන් එන්නත් කරන්නේ නම් සයිනොෆාම් හෝ ස්පුට්නිට් පමණක් යොදා ගන්න ලෙසද පහු රජයෙන් ඉල්ලා සිටියහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කරන ලදී.
ළමයි එන්නත්කරණයට හදිස්සි වෙන්න එපා. නිසි පරික්ෂණයන් කරන්න. මහාචාර්ය තිස්ස විතාරණ – C N B – YouTube