පාසල් නිල ඇදුම් දීම මාර්තු 15 .

පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇදුම් මාර්තු 15 වන විට බෙදා දී අවසන් කරන බවත් ඒ සදහා සියලු කටයුතු සුදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version