අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දීම දෙසැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින්දා දින සිදු කෙරෙන බවයි.
ඒ අනුව 2021.12.23 වන දින නිවාඩු ලබාදෙන අතර නැවත ආරම්භ කිරීම 2021.12.27 වන දින ලෙස සඳහන් වූව ද එම දිනය නැවතත් සංශෝධනය කර ඇත.
ඒ අනුව සංශෝධණය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ වන දිනය 2022 ජනවාරි මස 03 වැනි සඳුදා දින දක්වා දීර්ඝ කර ඇත.