ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් අද (01) සිට පාසල් බස් ගාස්තු ඉහළ දමන බවට අන්තර් පළාත් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමය කියයි.
සීයයට දහයකින් සහ සීයයට පහළොවකින් මෙම ගාස්තු වැඩි කිරිීමට ඒම සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.