රජය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇති බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පෙර සඳහන් කර තිබු 2024. 02. 01 දින දක්වා වූ තිළිණපත්වල වලංගු කාලය 2024. 02. 17 දක්වා දීර්ඝ කර තිබේ.