පාසල් පාවහන් සිසුන් ලක්ෂ 10 කට .

පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා . අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම පාසල් දරුවන්ට පාවහන් ලබාදීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී .

Exit mobile version