පාසල් විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට සූදානමක්.

ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව පදනම් කරගනිමින් පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇති බවයි.

Exit mobile version