මෙරට පාසල් සිසුන් 267,249 ක් කෘෂභාවයට පත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රිනී රෝහිණී කවිරත්න පවසා ඇත.
එසේම අවුරුදු 5ට අඩු දරුවන් 230,000ක් මිටි භාවයට පත්ව ඇති බවත් මෙය ඉතා මෑතකදී ලබා ගත් දත්තයක් බවත් ඇය ප්රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.