ජර්මනියේ “The Mother Association” හි ඉල්ලීම පරිදි Sheikh Family Foundation හි මූල්‍ය දායකත්වයෙන් පාසල් දුවා දරුවන්ගේ කියවීමේ දැනුම වර්ධනය පිණිස “ කතන්දරය ජීවයයි අපේ “ යන සංකල්පයෙන් යුතුව සිංහල , ඉංග්‍රීසි සහ දෙමළ යන ත්‍රෛ භාෂාවෙන් රචිත ළමා කෘති 10 ක් පරිවර්තනයන් සමඟ කෘති 30 ක් එළි දැක්වීම හා එම කෘති තෝරගත් පාසල් 200 ක් වෙත පිරිනැමීම ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ලබන 31 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
එම කෘති පහතින් ,
- ආගමත් එක්ක හැදෙමු
- ලෝකයෙන් ළමා කතා
- රටවල ගණිතමය කථා
- අතීතයේ සටහනක්
- ලෝක ආගම්
- ස්වභාවික සෞන්දර්යය
- පෘථිවියේ භූගෝලය
- හැමෝම අපි
- සත්ව රාජධානිය
- එකමුතු ගම්මානය
සම්පුර්ණ විස්තරය පහතින් අහන්න..