පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු නිශ්ශංක සේනාධිපති. මහ මුහුදේ මත්ද්‍රවය ජාවාරම් වල යෙදෙන්නෙත් ඔහු. (වීඩියෝ)

පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු වන්නේ නිශ්ශංක සේනාධිපති බව අන්තර්ජාල වීඩියෝ එකකින් කරුණු හෙළිදරව් කර තිබේ.

එසේම 2017 වර්ෂයේ සිටම ඔහුගේ ව්‍යාපාරික ජාලයන් පිළිබඳව මෙන්ම ආරක්ෂක අංශ සමග මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්ත ජාල සමග තිබෙන සබඳකම්ද එම වීඩියෝවෙහි සිංහල භෂාවෙන් ප්‍රකාශ කරයි. ඔවුන් සාක්ෂි ඉදිරිපත් කළහොත් ඒ අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසියට සිදුවනු ඇත.

කෙසේ වුවත් ඒ සදහා පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් නොකරන අතර ඔවුන් සදහන් කරන ආකාරයට ඒ සදහා සාක්ෂි අනාගතයේදී ඉදිරිපත් කරන බවද කිය වේ.

අග රදගුරු මැල්කම් රන්ජිත් හිමි සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් වූ 60 දෙනෙකු පමණ ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීම සදහා අද උදෑසන රෝමය වෙත පිටත්ව යන ලදී.

( නිශ්ශංක සේනාධිපති පාස්කු සිද්ධිය හා සම්බන්ධ බවට මෙතෙක් එළිදරව් වීමක් සිදුව තිබෙන බවට පිළිගත හැකි වාර්තා නොමැත. එබැවින් ඉහත සදහන් පුවත සත්‍යාපනය කර නැත. )

අදාළ අන්තර්ජාල වීඩියෝව

https://www.youtube.com/watch?v=kAXmSMJcL0o
https://www.youtube.com/c/AnonymousOperations_Official
Exit mobile version