රටක් කම්පා කළ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මාරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු වන ඉන්සාෆ් අහමඩ් සහ ඉල්හාම් අහමඩ්ගේ සොහොයුරෙකු වන මොහොමඩ් ඊබ්‍රහම් ඉස්මයිල් ඇප මත මුදා හැරීම කොලඹ මහ අධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් අද ( 27 ) ප්‍රතික්ශේප කළ බව වාර්තා කරයි.