පාස්කු ප්‍රහාරය පිලිබදව මාධ්‍ය සාකච්ඡාවක් හේතුවෙන් ෂෙහාන් මාලක අත් අඩංගුවට ගනී.

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

පාස්කු ප්‍රහාරය සම්බන්ධව  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා විවිධ ප්‍රකාශ කිරීම හේතුවෙන් සිවිල් ක්‍රියාකරුවෙකු වන ෂෙහාන් මාලක නමැත්තා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත. වාර්තා වන අන්දමට නීතිපතිගේ උපදෙස් මත මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version