පාස්පෝර්ට් කන්තෝරුවේ ප්‍රසිද්ධියේ සිදුකරන ජාවාරම
2023. 5.13 රාත්‍රී 9 .00 ට පමණ මා බත්තරමුල්ල විදෙස්ගමන් බලපත්‍ර කාර්‍යාලයට ගියේ හිතවතෙකුගේ ගමන් බලපත්‍රය අලුත් කරගැනීමට පෝලිමේ රැදීසිට ඔහුගේ අවස්ථාව ලබාදීමටය. ඒ වනවිට 500කට පමණ අධික පිරිසක් දැකගතහැකි වුවද පෝලිමක් දක්නට නැත. මා පෝලිමක කෙලවරක් සෙව්වද එය නිශ්පල විය. ඒ අවස්ථාවේ කෙනෙකු පැවසුවේ පොතක නම ලියා අංකයක් ලබාදෙන බවය. කෙසේ හෝ මා එම … දිගටම පාස්පෝර්ට් කන්තෝරුවේ ප්‍රසිද්ධියේ සිදුකරන ජාවාරම කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed