අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටින්නේ 2023 වර්ෂය සදහා පාසැල් දරුවනට පාසැල් නිල ඇදුම් මාර්තු මාසයේ 20 වන දිනට පෙර ලබා දීමට කටයුතු කරණ බවයි.
ඒ මහතා පවසන්නේ චීන රජය විසින් මෙරට පාසල් සිසුනට අවශ්‍ය සම්පුර්ණ පාසැල් නිල ඇදුම් ප්‍රමාණයෙන් 70% ලබාදීමට එකගතාවය පළකර ඇති බවත් ඉන් කොටසක් ඊයේ (13) මෙරටට ලැබුණු බවත්ය .