චීන රජය විසින් මෙරට පාසැල් දරුවන් සදහා රෙදි මීටර් 88062990ක් ප්‍රධානයක් වසයෙන් මෙරටට ලබාදී තෙබෙ.
මෙරට පාසැල් දරුවනට අවශ්‍ය මුළු පාසැල් නිළ ඇදුම් ප්‍රමාණයෙන් 70% මෙලෙස චීන රජය විසින් මෙරටට ප්‍රධානය කර තිබේ,
එම පාසැල් නිළ ඇදුම් ප්‍රමාණයෙන් 1/3 ක් අදදින නිළ වසයෙන් කොළඹ වරයා පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් භාර ගත් අතර ඉතිරි රෙදි තොගය ඉදිරි කෙටි කාලය තුල ලැබීමට නියමිතව ඇත.