පාසැල් ළමුන්ට චීනයෙන් පාසැල් නිළ ඇදුම්.

චීන රජය විසින් මෙරට පාසැල් දරුවන් සදහා රෙදි මීටර් 88062990ක් ප්‍රධානයක් වසයෙන් මෙරටට ලබාදී තෙබෙ.

මෙරට පාසැල් දරුවනට අවශ්‍ය මුළු පාසැල් නිළ ඇදුම් ප්‍රමාණයෙන් 70% මෙලෙස චීන රජය විසින් මෙරටට ප්‍රධානය කර තිබේ,

එම පාසැල් නිළ ඇදුම් ප්‍රමාණයෙන් 1/3 ක් අදදින නිළ වසයෙන් කොළඹ වරයා පරිශ්‍රයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් භාර ගත් අතර ඉතිරි රෙදි තොගය ඉදිරි කෙටි කාලය තුල ලැබීමට නියමිතව ඇත.

Exit mobile version