පැමිණිල්ල යොදා මාස තුනයි දවස් පහළොවයි. පොලිසිය තවමත් පැමිණිල්ල විභාග කර නැහැ .
ඇඹිලිපිටිය – ශ්රී සංඛපාල රජමහා විහාරයේ හිමි නමකට විරුද්ධව ගොඩකවෙල පොලිස් ස්ථානයට යොමු කර තිබෙන පැමිණිල්ලක් මාස තුනයි දවස් 15 කට වඩා වැඩි කාලයක් ගතවීත් විභාග කර නැති පුවතක් වාර්තා වෙයි. සංඛපාල රජමහා විහාරයට අයත් නින්දගම සදහා අයත් වන්නේ අක්කර 100 කටත් වඩා අඩු ප්රමාණයක් වුවද, එම රාජමහා විහාරයේ සිට දෙපැත්තට කිලෝමීටර් 20 ක් පමණ … දිගටම පැමිණිල්ල යොදා මාස තුනයි දවස් පහළොවයි. පොලිසිය තවමත් පැමිණිල්ල විභාග කර නැහැ . කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed