කොළඹ ප්රදේශ කිහිපයකට හෙට (10) සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසා ඇති බව වාර්තා වේ.
එම මණ්ඩලය සඳහන් කළේ කොළඹ 11,12,13,14, සහ 15 යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
හෙට සවස 5.00 සිට පසුදින (11) උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් එම ප්රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට නියමිත බව සදහන්.