කටුනායක ගුවන්තොටුපොළේ අද (07) දින සිට ක්‍රියාත්මක වන පරිදි එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.
ඒ අනුව එම ස්ථානයෙන් විදේශයන්ගේ සිට මෙරටට පැමිණෙන පළමු,දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා නොගත් පුද්ගලයින් සඳහා එන්නත් ලබා ගැනීමේ හැකියාව පවතියි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ එහිදී ලබා දෙනුයේ ෆයිසර් එන්නත් ලබවයි.
කටුනායක ගුවන්තොටුපොළ තුළ මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරාම ක්‍රියාත්මක බවද සඳහන් වේ.