පිරිමි රට වනසද්දී සියළු පක්ෂ වල කාන්තාවෝ පෙරට එයි

කාන්තාවන් හා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවයිනම ආවරණය වන ලෙස ආරම්භ කළ “සුරක්ෂිත පදනම” කාන්තා ජාතික ව්‍යාපාරය ජන ගත කිරීම පසුගිය (19) සිකුරාදා කොළඹ මහජන පුස්තකාලයේ දී සිදු කෙරිනි.

මෙම අවස්ථාව සඳහා ලංකාවේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම නියෝජනය කරමින් කාන්තාවන් සහභාගී වීය.

Exit mobile version