ජනාධිපතිවරයා හට ලිපියක් මගින් දැනුම් දී මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන්ත පී.එම්.එස්. චාල්ස් මහත්මිය ඉවත් වූ බව වාර්තා වේ.
ඒ ඊයේ (25) වන දිනයි.
කෙසේවෙතත් මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ කොමිසම වෙත මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුම්දීමක් සිදු වි නොමැති බවය.