පී..එම්.එස්. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවතට.

ජනාධිපතිවරයා හට ලිපියක් මගින් දැනුම් දී මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන්ත පී.එම්.එස්. චාල්ස් මහත්මිය ඉවත් වූ  බව වාර්තා වේ.

ඒ ඊයේ (25) වන දිනයි.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ කොමිසම වෙත මේ  සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු  දැනුම්දීමක් සිදු වි නොමැති බවය. 

Exit mobile version