පී.බී.සිය සමුගැනීම සනිටුහන් කරයි

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා අද (14) දිනයේ සිය තනතුරට සමුදීමට කටයුතු කරන ලදී.

ඔහුගේ සමුගැනීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අ පෙරවරුවේ ඉතා චාම් උත්සවයක් ද පවත්වා ඇත.

එහි දී කාර්යාලීය නිලධාරීන් පැමිණ ජයසුන්දර මහතාට සිය සුබපැතුම් ද එක්කර ඇති බව වාර්තා වේ.

Exit mobile version