පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අදින් අවසන් වෙයි.

පසුගිය 18 වනදායින් ආරම්භ වූ නාම යෝජනා භාර ගැනීම  අද දින (21) මධ්‍යානයෙන් අවසන්  වන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරන ලදී .

එමෙන්ම අද මධ්‍යාන 12න් පසුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙන බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී .

නාම යෝජනා සදහා විරෝධතා දැක්වීමට නාම යෝජනා භාර ගැනීමෙන් පසු පැය එක හමාරක කාලයක් ලබා දෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ ප්‍රචාරක කාල සිමාව තුළ සමගියෙන් කටයුතු කරන ලෙසට පැෆරල් සංවිධානයේ විධාය  අධ්‍යක්ෂ රෝහණ  හෙට්ටිආරච්චි මහතා  ඡන්ද අපේක්ෂකයන්ට දන්වා  සිටින ලදී .

Exit mobile version