පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාරතමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකු කොවිඩ් අසාදීතයන් බවට පත් වීම සහ තවත් පිරිසක් ආශ්රිතයන් බවට පත්වී ඇති බැවින් 2021-08-16 දින සිට නැවත දැනුම්දෙන තුරු ප්රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.