පුද්ගල මළ සිරුරක් සංඛපාල පාලමක් යට.

ඇඹිලිපිටිය, සංඛපාල, වැල්ලෑව මහගම පාලම යට පුද්ගල මළසිරුරක් තිබෙන බව වාර්තා වේ.

මහගම ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබෙන අතර මෙම මරණයට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැති අතර අද දහවල් 11.00 පමණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිත බව අප වාර්තා කරු පවසන අතර මරණයට හේතුව කුමක්ද යන්න සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Exit mobile version