පුරාවිද්‍යාව වැනසෙයි. ඉතිහාසය මැකී යයි.

1940 අංක 09 දරන පුරාවස්තු පනත, 1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 2005 අංක 12 දරණ දඩමුදල් වැඩි කිරීමේ සංශෝධන පනත, සහ 1979 අංක 07 දරණ සන්තකය ආපසු ලබා ගැනීමේ පනත, සහ පනත් වලින් ශ්‍රී ලංකාව තුල පවතින කෞතුක භාණ්ඩ, ඉඩම් සහ අනෙකුත් සියලුම ෙඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය රැකවරණය ලබා දී තිබෙනවා. මෙම … දිගටම පුරාවිද්‍යාව වැනසෙයි. ඉතිහාසය මැකී යයි. කියවන්න