පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු #වව්නියාව #නෙදුන්කර්නි #වඩ්ඩමාන පර්වත විහාරය අනතුරේ..❓⚠️️

පෙර රජ දවස සිට පැවත ගෙන එන ආගමික සිද්ධස්ථාන වලට සීමා මායිම් නොමැත.රජුගේ අණසකට අනුව සක් පිඹීමෙන් හෝ බෙර වැයීමෙන් සලකුණු කරන ලද සීමා මායිම් අද දක්නට නොමැත.ඒ සම්බන්ධයෙන් පිහිටුවන ලද ශිලා ලේඛන හා වෙනත් අභිලේඛනයන් ද විනාශ වී ගොස් හමාරය.මේ තත්ත්වය වර්තමානය වනවිට කෙමෙන් විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. වව්නියාවේ නෙඩුන්කේණි ප්‍රදේශයේ පිහිටි වඩ්ඩමාන … දිගටම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු #වව්නියාව #නෙදුන්කර්නි #වඩ්ඩමාන පර්වත විහාරය අනතුරේ..❓⚠️️ කියවන්න