අද (23) උදෑසන දිවයිනට ළඟා වීමට නියමිතව තිබු පෙට්‍රල් 92 පෙට්‍රල් රැගත් නෞකාව පැමිණීම දිනකින් පමණ ප්‍රමාද වන බව ට්විටර් විදුලිබල බලශක්ති අමාත්‍ය කංචන හා විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත.
ඒ අනුව අද සහ හෙට (24) දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලබන්නේ සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.