දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනය සමග ඇති වූ ගැටළුවක් නිසා පෙරවරුවේ දුම්රිය එන්ජින් රියදුරු වෘත්තීය සමිති විසින් දුම්රිය වර්ජනයක් පැවැත් වූ අතර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග කළ සාකච්ඡාවකින් පසු මෙම වර්ජනය අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසු බව කියයි.