පේරාදෙණියේ වෛද්‍ය ඉංජිනේරු ගැටුම

ඊයේ රාත්‍රියේදී සිදු වි ඇති පේරාදෙණිය විශ්ව විදයාලය සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් මෙසේ ගැටුම ඇතිවී තිබෙන්නේ ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් අතරයි.

වාර්තා වන ආකාරයට පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති අතර පේරාදෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version