පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයෙ සභාපති ඇතුලු 14 දෙනාට විදෙස් තහනමක් .

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කුලපති අතුළ සේනාරත්න මහතාට සහ කුලපතිගේ පුතුට පහර දීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව වාර්තා වේ.

එමෙන්ම මොවුන් සියලු දෙනාට විදේශ ගමන් තහනමක් ද පැන වූ බව සදහන් කරයි.

Exit mobile version