ශ්‍රී ලංකාව තුල අද සිට පොදු ප්‍රවාහන දැඩි පරීක්ෂාවට ලක් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. සෞඛ්‍ය අංශද පොදු ප්‍රවාහන සේවාවන් අයුතු ලෙස භාවිතා කරන බව දුටුවහොත් ඒවාද නැවැත්විය හැකි බවද, සියලු දෙනාම අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් ප්‍රවාහන සේවා භාවිතා කල යුතු බවද, සියලු දෙනාගේම රාජකාරී හැදුනුම් පත් දැඩි පරීක්ෂාවට ලක් කරන බවද ඒ මහතා පවසන ලදී.