ශ්‍රී ලංකාව තුල අද සිට පොදු ප්‍රවාහන දැඩි පරීක්ෂාවට ලක් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. සෞඛ්‍ය අංශද පොදු ප්‍රවාහන සේවාවන් අයුතු ලෙස භාවිතා කරන බව දුටුවහොත් ඒවාද නැවැත්විය හැකි බවද, සියලු දෙනාම අත්‍යාවශ්‍ය කටයුතු සදහා පමණක් ප්‍රවාහන සේවා භාවිතා කල යුතු බවද, සියලු දෙනාගේම රාජකාරී හැදුනුම් පත් දැඩි පරීක්ෂාවට ලක් කරන බවද ඒ මහතා පවසන ලදී.
පොදු ප්‍රවාහන සේවා අද සිට දැඩි පරීක්ෂාවට.
-
by Ravana
- Categories: කොවිඩ් 19 වසංගතය, ප්‍රවාහන
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024