මධ්‍යම කදුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජලය මටිටම ඉහල යමින් පවතිනවා.
ඉහල යන ජල මට්ටම පාලනය කිරිම සදහා පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 3ක් අද පෙරවරුවො විවෘතකර තිබෙනවා. එම ජලය මහවැලි ගඟට මුදාහැරිමෙන් පසු වික්ටෝරියා ජලාශයට එක් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.