පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 05ක් විවෘත කිරීමට මේ වන විට කටයුතු කර ඇත.
ඒ මධ්‍යම පළාතේ බටහිර බෑවුමට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙනි.
මෙනිසා පොල්ගොල්ල ජලාශයේ පහළ කොටසේ ජලය පරිහරණය කරනු ල බන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට එහි කාර්යභාර ඉංජිනේරුවරයා විසින් දැනුම් දී ඇත.