පොල්ගොල්ල වාන් දොරටු විවෘත කර තිබේ.ඒ මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්රදේශයන්ට ලැබෙණ වර්ෂාපනතයත් සමග යි.
ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ තත්පරයට ඝන අඩි 4860ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙන බවයි.
මෙනිසා පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ නිසි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.