පොලිස්පතිට හැංඟු ජාතික අපරාධකරුවෙක් වූ උඩවලව පොලිස් ස්ථානාධිපති. ගොරක දඩමස් කරන ඔහුගේ ක්‍රියාපටිපාටිය පහතින් – එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ විනය බලධාරීන් නිහඩයි.

උඩවලව පොලිස් ස්ථානාධිපතිගේ දූෂිත ක්‍රියාවන් ගනනාවක් අප සාක්ෂි සහිතවම අනාවරණය කල අතර බුදු දහම විනාශ කරමින්, ප්‍රදේශයේ ඉඩම්වලට හොර බදු ගිවිසුම් සකසා රජයේ ඉඩම් ගල්වලවල් සඳහා දී ඇති චීවරධාරියෙකු  සහ දේශපාලන බලවතුන් සමග එක්ව සිදුකල දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කිසිම ක්‍රියාවක් සිදුකර නැතිබවට අපට පෙනෙන්නට තිබේ. සංඛපාල ගල්බෝක්කයායේ මහජන කැළඹීමක් ඇති කිරීම, … දිගටම පොලිස්පතිට හැංඟු ජාතික අපරාධකරුවෙක් වූ උඩවලව පොලිස් ස්ථානාධිපති. ගොරක දඩමස් කරන ඔහුගේ ක්‍රියාපටිපාටිය පහතින් – එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ විනය බලධාරීන් නිහඩයි. කියවන්න