මහජන ආරක්ෂක අමාත්‍ය , ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන අන්දමට, මේ වන විට කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් මෙරට පොලිස් නිලධාරීන් 28 දෙනෙකු මියගොස් ඇත.
එසේම, කොවිඩ් ආසාදනය වී ඇති පොලිස් නිලධාරීන් ප්‍රමාණය 11,700ක් බව ද සඳහන් වේ .

© 2021 රාවණා ලංකා.